ලංකාවෙන් හොද වර්ගයක බලු මිතුරකු ගෙන්න ඉන්නවනම්

ඉතාම කෙටිකරලා ලියලා තියෙන්නේ හෙමිහිට අකුරක් නැර අවබෝදයෙන් සිතට අරන් කියවන්න!

හොයාගන්න පිළිවෙල කොටස් 04 යි 

හදිස්සි වෙන්න එපා ඉක්මනට ගන්න, අඩුම මාස තුනක් හතරක් මේ පිළිවෙලට ගියොත්, ඔයාගේ සුරතලා ගැන ඔයාට පස්සේ ආඩම්බර වෙන්න පුළුවන්, හදිස්සි වෙලා දුක්වෙන්න වෙයි!


01.ඔබගේ ආසාව කිනම් වර්ගයකටද? 

  • දිනකට කොපමණ වෙලාවක් ඔවුන් සමග සිටීමට               හැකිද? (නපුරෙක්නම් තනි කිරීමෙන් දරුනුවෙනවා!)

  • මාසෙකට කියක් විතර අනිවාර්යෙන් මුදල්  වෙන්කල යුතුද? කෑමට/දොස්තර ගාස්තු/ ගමන් ගාස්තු/(A/Cහෝ Fan දාන්න   වෙයිද24hx30days)විදුලි බිල? 

02.ආස වර්ගයේ සතාගේ ලක්ෂණ ඔබ අවබෝධය කරගත යුතුය 

  • කකුල් / උස / බර / හැඩය / කෝට් එක/ කන් / පාට / ඇස් / නැට්ට


03.එම වර්ගය අභිජනනය කරන ස්ථාන කිහිපයක් සමග සම්බන්දතා ගොඩනගා ගැනීම 

  • දුරකථන ඇමතුමක් දීමෙන් මුහුණු පොතෙන් හෝ සමාජ මාද්‍ය වෙනත් etc..
  • තැරැව්කරුවෙකුනම් පිරිසිදුව විස්තර නොපවසයි නම්  දෙවරක් නොසිතා ඔවුන්ව අත්හරින්න (අභිජනනය කරන ස්ථාන ගැන තොරතුරු අසා අභිජනනය කරන්නාගෙන් තැරැව්කරු සතුන් මාරු නොකර බවට විස්වාසය තහවුරු කරගන්න.)
  • ඔවුන්ගේ පැටුන් ලැබෙන්නේ කිනම් කාලවලද දැන ගැනීම.
  • සතාගේ මවගේ පියාගේ විස්තර (ලියාපදිංචි/උපන් රට/ ඔවුන්ගේ දෙමාපියන් ගැන විස්තර ) 
  • පැටවාගේ දෙමාපියන්ගේ සංසර්ග අවස්ථා රුප රාමු ලබාගන්න .
  • සතාගේ කුඩාකාලයේ පින්තූර හා ක්‍රියාශීලිව සිටින පැටියාගේ වීඩියෝ ලබාගන්න.


04.සියල්ල ගැන දැන් ඔබට තීරණයක් ගත හැකිය 

  • හැකි ඉක්මනින් අත්තිකාරමක් ගෙවා වෙන්කරවා ගන්න.
  • දවස් 45/50 සම්පුර්ණ වූ පසු පැටවා ගෙන්න යන්න 

සුපිරි බලු පැටව් සහ මිල ගනන් 2021 2022 Dog new prices in Sri lanka True Price in 21 Dog Breeds


පොස්ට් එක ගැන පහලින් විස්තරයක් කමෙන්ට් එකක් දාන්න,

යාළුවන්ටත් දැනගන්න මුනුපොතේ හරි ඕනි සමාජ මාද්‍යක ශේයා කරන්න 
shear box පහල තියෙනවා ...

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment