ඔබේ සුරතලාගේ සපා කෑමේ ශක්තිය ඔබ දන්නවද?

අපේ ලංකාවේ ඉන්නවා ඉතාම දරුණු බලු පරම්පරා වලට හා ඉතාම ආදරණිය හා විසිතුරු බලු පරම්පරා වලට  නෑදෑකම් කියන බල්ලන්ගේ ලේ  පරම්පරාවලින් පැවතගෙන එන වන්සක්කාර බල්ලෝ, බලමුකෝ කාටද ශක්තිමත්ම කට තියෙන්නේ කියලා.

ලංකාවේ ඉන්නවා සිංහයන්ට වඩා හැපීමේ ශක්තිය වැඩි බල්ලෝ අන්තිම වෙනකල් බැලුවොත් බලාගන්න පුළුවන්.

මේ සත්තු කිහිපයක PSI අගයන් 

මෝරු 4000, කිබුලෙකුගේ 3700හිපෝ 1800, ජගුවර් 1500, ගොරිල්ලා  1300, හිම වලහා 1200, හයිනා 1100, කොටියෙකුගේ 1050, සිංහයෙකුගේ 650

පවුම් 1ක් = 0.453592 කිලෝ ග්‍රෑම් 

වර්ග අගලකට පවුම් 1ක් බලයයෙදීම PSI එකක් වේ .


1.Shih Tzu - 75 PSI(34kg)


2.Golden Retriever 190 PSI(86kg)



3.Dalmatian 200 PSI(90kg)



4.Beagle - 224 PSI(101kg)



5.Rhodesian Ridgeback - 224 PSI(101kg)


6.Doberman - 228 PSI(103kg)

7.Boxer - 230 PSI(104kg)

8.French Bulldog - 230 PSI(104kg)

9.Labrador Retriever - 230 PSI(104kg)

10.American Pit Bull Terrier - 235 PSI(106kg)

11.German Shepherd - 238 PSI(107kg)


12.Pug - 238 PSI(107kg)


13.Great Dane - 238 PSI(107kg)

14.American Bully - 305 PSI(138kg)

15.Siberian Husky - 320 PSI(145kg)

16.Rottweiler - 328 PSI(148kg)

17.Dogo Argentino - 500 PSI(226kg)

18.Dogo Canario - 540 PSI(244kg)

19.English Mastiff - 552 PSI(250kg)

20.Cane Corso - 700 PSI(317kg)
මෙයා තමයි සිංහයෙකු වූනත් පරද්දන්නේ.

පොස්ට් එක ගැන පහලින් විස්තරයක් කමෙන්ට් එකක් දාන්න,

යාළුවන්ටත් දැනගන්න මුනුපොතේ හරි ඕනි සමාජ මාද්‍යක ශේයා කරන්න 
shear box පහල තියෙනවා ...


Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment