😍 😍 ❤️ ❤️ හස්කි ❤️ ❤️ 😍 😍

 ❤️❤️❤️ගොඩක් ⁣ අය මෙයාලව හදුන්වන්නේ හස්කි කියලා.මෙයාලව මුලින්ම හැදින්වුයේ ආර්ටික් හස්කි කියලා. පස්සේ ඒක වෙනස් උනා. සර්බියන් හස්කි කියලා. 



😍ගොඩක් වෙලාවට හස්කි තමන්ගේ තනි තිරණ ගැනිමේ ඇති කැමැත්ත නිසා අපි කියන දේ අහන්නේ නෑ. 
 😍මෙයාල කුඩුවෙන් පැනයන සිද්ධීන් ලොවපුර සුලබව වාර්තා වෙලා තියෙනවා 
 😍ඝණකම් ලෝම තිබීම,ඕනෑම සීතල තත්වයක් යටතේ ජීවත් වීමට ඇති හැකියාව,හිම මත හොදින් දුවන්න ඇති හැකියාව, නිතරම සෙල්ලමට බර වීම නිසා මෙයාලව ගොඩක්ම භාවිතා කරන්නේ හිම ක්‍රීඩා වල හිම කරත්ත ඇදගෙන යන්න. 
😍හස්කි පිරිමි සතෙකුගේ උස අඟල් 23 , ගැහැණු සතෙකුගේ උස අඟල් 22 පමණවේ 
 😍මොවුන්ගේ බර පිරිමි සතෙකුගේනම් රාත්තල් 60 සහ ගැහැණු සතෙකුගේනම් රාත්තල් 50 වේ 
 😍සාමාන්යෙන් පැටවුන් ප්‍රමාණය පැටවූ 8-10 පමණ වන අතර. 
😍ආයු කාලය අවුරුදු 14 පමණ වේ.හස්කි බ්‍රීඩ් එක ට්‍රේන් කරන්න අමාරුයි හොද ඉවසීමක් තියෙන්න ඕන. 
😍මෙයාල නිතර දඩයම් කරගෙන තමයි කන්න කැමති ගෙදර ඉන්න පුංචි සත්තු වුනත් කමක්නැ මෙයලට දඩයම් කරන් කන්න තියේනවනම් 
😍හොදට බල්ලෝ හදලා අත්දැකීම් තියන , ට්‍රේන් කරලා අත්දැකීම් තියන අයට හස්කි හදන්න ගොඩක් ලේසියි 
 😍හස්කිලාව හැම රටකම , හැම කාලගුණ තත්වයකම හදන්නත් බෑ මොකද කිව්වොත් එයාලට ජීවත් වෙන්න හොද සීතල පරිසරයක් තියෙන්න ඕන . 
😍ලන්කාවේ හදනවානම් එක්කෝ තමුන් සීතල පැත්තක ඉන්න ඕන, නැත්නම් තමන් ඉන්න ගෙදර දවසම ඒ.සි. දාල තියෙන්න ඕන. 
😍එහෙම නැතුව හස්කි එකෙක්ව හැදුවොතින් අවුරුදු දෙකක් තුනක් යනකොට සතාගේ වර්ධනය අඩුවිය හැකි. ඒ නිසා හස්කි හදනවානම් ගොඩක් හිතලා හදන්න ඕන බ්‍රීඩ් එකක්. 
😍ගාඩ් ඩෝග් කෙනෙක් විදියට හස්කි කෙනෙක් හදන්න බලපොරෝත්තු වෙන්න එපා.එයාල කවුරු ආවත් ගොඩක් වෙලාවට එයාලගේ පාඩුවේ ඉන්න කැමති බ්‍රීඩ් එකක්. 
😍ඒ මොකද කිව්වෝත් එයාලා බුරන්නේ ගොඩක් අඩුවෙන්. හස්කිලා ගොඩක් වෙලාවට කරන්නේ වෘකයින් විදියටම උඩු බුරන එකයි.නන්නාදුනන කෙනෙක් ගෙදරට ආවත් හස්කිලා බුරන්නේ නැති තරම්. 

😍මෙයාලා කොහොමද අපේ ලෝකෙට අවේ? 

😍😍😍ඒ කතන්දරේ... මම මෙහෙම කියන්නම්කෝ. 
😍හස්කි කියන්නේ ලෝකේ ඉන්න පරණමබල්ලෝ බ්‍රීඩ් වලින් එකක්.මෙයාලා ආවේ ඊසානදිග සයිබිරියාවෙන් 
😍ඊසාන දිග සයිබිරියාවේ හිටියා චුක්චි කියලා ගෝත්‍රයක්. 
😍ඒ ගෝත්‍රයේ හිටපු ගෝත්‍රිකයන් එක්ක, හස්කිලා හැදුනා ගෝත්‍ර වැසියන්ට උදව් කරමින්. 😍සමහර වෙලාවට ගෝත්‍රිකයන් කෑම සොයා යාමේදි හස්කිලාව එක්කන් ගියා සීතලේ කෑම හොයන්න. 
😍ගොඩක් අය කියන්නේ හස්කි කියන්නේ ඊසානදිග සයිබිරියාවේ හිටපු කොමන් බ්‍රීඩ් බල්ලෝ සහ වෘකයන් එක්ක දෙමුහූම් වෙලා හස්කි බ්‍රීඩ් එක හැදුනා කියලයි. 

කතාවේ රූපරාමු දැකගන්න මේ video එක බලන්න 


😍ඒ කතාව ගොඩක් හස්කි හදන අය විස්වාස කරනවා මොකද හස්කිලාව හදනකොට ගොඩක් අයට හිතෙනවා මූ බල්ලෙක් නෙවෙයි වෘකයෙක් කියලා. 
😍😍අරවා මේවා මොනවා හස්කිලාට කිව්වත් මේ ලෝකේ ගොඩක් බ්‍රීඩ් වලට කරන්න බැරි දෙයක් හස්කිලාට කරන්න පුලුවන්. 
😍මේ කතාව ගොඩක් අය දන්නේ නෑ හස්කිලාට කතා කිරිමේ හැකියාව තියෙනවා හස්කි කෙනේක්ව හැදුවොත් එක බලන්න පුළුවන්. 
😍හරියට ට්‍රේන් කරානම් හස්කිට කතා කරන්න පුලුවන්, මොකද කිව්වොත් එයාලගේ කටහඩ එයාලට පාලනය කරන්න පුලුවන් හැකියාවක් හස්කිට තියනවා, එක එක සද්ද අනුකරනය කරන්න පුළුවන් හැකියාවක් උපතින්ම ලැබිලා තියෙනවා. 
😍විශේෂම කාරණාව නම්මේගොල්ලෝ දවල් දවසෙම නිදාගෙන හවස තමයි ඇක්ටිවු වෙන්නේ. 



 ⁣❌❌ share කළ හැක ❌❌❌ copy කළ නොහැක❌❌ කතෘ අයිතිය සුරකින්න❤️ මම චමේලි විද්‍යා වික්‍රම

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment