ඔබේ සුනඛයාට පුහුණුවක් අත්‍යාවශ්‍යද?



                සුනඛ පුහුණුවක් යනු  කුමක්ද ? (Dog Traning  )
ස්වාමියාගේ නිශ්චිත විධානයකට අනුව ක්‍රියා කිරීමට පුහුණු කිරීම සුනඛ පුහුණුවක් ලෙස සරලව හැඳින්විය හැක .

 සුනඛයකු පුහුණු කළ යුත්තේ ඇයි? 

සරලවම කිවහොත් ,
1 අයිතිකරුගේ අණ අනුව ක්‍රියා කිරීමට,
2 සමාජශීලී ,
3 ප්‍රචණ්ඩ වීම වැළැක්වීමට 
4 ප්‍රතිකාර කිරීමේ පහසුව සඳහා
  
 මනා පුහුණුවක් ලද සුනඛයෙකු පාසල් ගිය දරුණයකු වැනිය , පාසලේ දරුවකුගේ විනය,  දැනුම , හැකියාවන් , මනා ලෙස වර්ධනය වේ.

පුහුණු කළ යුතු සුනඛයෙකුද එසේ ය .සුනඛයෙකුය සුනඛයෙකුගේ පුහුණු කළ යුතු වයස ගතහොත් , 

තමාම සුනඛයා පුහුණු කරන්නේ නම් සුනඛයන් නිවසට ගෙන ආ දා සිට පටන් පුහුණු කළ හැකිය එහෙත් එක දිගට වැඩි වෙලාවක් පුහුණු කිරීම කළ යුතු නැත . පැටියාට පුහුණුවීම  එපා විය හැකිය තවද සුනඛ පැටවා ගේ හැසිරීම,  ආශාවන්, දක්ෂතා හඳුනා ගත යුතුය. 

 ඔබ සුනඛ පුහුණුකරුවෙකුගේ සහය ලබා ගන්නේ නම් මාස තුනේදී එම පුහුණුවීම් ආරම්භ කිරීමට සුදුසුය තවද මාස තුන අවුරුදු දෙක දක්වා අතර කාලය පුහුණු වීමට සුදුසුම කාලයයි .  ඔබ පුහුණුකරුවෙකුගේ ආධාරය ලැබීමට සිතන්නේ නම් ප්‍රථමයෙන් දක්ෂ පළපුරුදු සුනඛ පුහුණු කරුවෙකු හඳුනාගෙන  ඔහු සමඟ මාස තුනකට ප්‍රථමව සාකච්ඡා කරන්න ඔහුගේ අත්දැකීම් ඔබ හා බෙදා ගන්න එවිට සුනඛ පුහුණුව ගැන මනා අවබෝධයක් ලැබෙනු ඇත ,

ඔබ  හා පුහුණු කර ගැනීමට ඔබ සුනඛසුමති හා පුහුණු කර ගැනීමට ඔබ සුනඛ පුහුණුකරුවෙකුගේ සහාය ලබාගත යුත්තේ ඇයි ඔබ මේ වනවිටත් සුනඛයන් ඇති කරන ඇතිඔව් ප්‍රථම වරට සුළුවරට සුළු කේක් හදන පුද්ගලයකු විය හැකිය නමුත් සුනඛ පුහුණු කරුවෙකු යන සුනඛයන් අතිවිශාල සංඛ්‍යාවක් සමඟ පුහුණු කර අත්දැකීම් බහුල පිරිසකි තවද සුනඛයෙකුගේ ගතිගුණ එක හා සමාන නොවේ විවිධාකාර බොහෝ දෙනා කරන එක වරදක් නම් තමා ප්‍රථමයෙන් හඳුනා හැදූ සුනඛයා ඉතා හොඳයි මේ ස්වර ආ මේ අනෙක් සියලුම සුනඛයන් ද ඒ හා සමානව සලකයි අපට සුනකයාගේ මානසික මට්ටම අනුව කොටස් තුනකට බෙදා ගත හැකඅති දක්ෂ සුනකයින් සුනදක්ෂ සුනඛයින් මධ්‍යස්ථ සුනඛයින් දුර්වල සුනඛයින් හෝ මානසික අවසාන මානසික මානසික ආබාධ සහිත සුනඛයෙක්


පුහුණු කරන විට ඔබේ සුනඛයන් සුනකයන් පුහුණු කිරීමේදී කෙටි දිනකින් ඔබේ සුනඛයා අයත් කොට හඳුනා ගත හැක ඔහු ඒ අනුව ඔහුගේ අත්දැකීම් ඔස්සේ ඔබගේ සුනඛයාට ආවේණික පුහුණු ක්‍රමවේදයක් නිර්දේශ කරයි ඒකනෙ ට සැකය මනා දැනුමක් ඇති සුනඛ පිළිම සුනඛ පිළිබඳ දක්ෂතාවයක් ඇති අයෙකුට පමණි 

තවද අද බොහෝ දෙනා අන්තර්ජාලයෙන් යූටියුබ් භාවිතයෙන් සුනඛ පුහුණු කිරීමට උත්සාහ කරයි එය සියයට සියයක් 100% ක් සාර්ථකව නොමැත මන්ද එවැනි වැඩසටහන්වල ගෙන එන්නේ කෙනෙක් නෑ ඉහත මා සඳහන් කළ පළමු පෙළ එනම් අති දක්ෂ සුනඛයින් එය සැබෑ ඇතැම් විවිධ ඔබගේ සුනඛයන් අනෙක් කණ්ඩායම් වලට අයත් වේ හැක එවිට එම ක්‍රමවේදයන් අසාර්ථක වීමට ඇති ඉඩකඩ ප්‍රස්තාව වැඩියි එසේම එවැනි වීඩියෝ දසුන් වල සැඟවුණු උපක්‍රම හෙවත් ටෙක්ස් භාවිතා කරයි එබැවින් ඒ යථාර්ථයක් නොවේ නො වේ එබැවින් හොඳම ප්‍රායෝගික ක්‍රමවේදය නම් ඔබේ සුනඛයා සුනඛයන් පුහුණු කිරීම හෝ දකින පුහුණුකරුවෙකුගේ සහාය ලබාගෙන නිවැරදි ක්‍රම වේදයකට කුඩා කල සිටම පුහුණු කිරීමෙන් ඉතා දක්ෂ හා දර්ශනීය සුනඛයකු ඔබට ඔබගේ සුනඛයා කරගත හැක

 සුනඛයා පුහුණු කිරීමේ වර්ග
මූලික සුනඛ පුහුණුව මුර සුනඛ පුහුණුව සුනඛ සංදර්ශන සඳහා පුහුණුව සුනඛයා ක්‍රියාකාරකම් සඳහා පුහුණුව 

මූලික සුනඛ පුහුණුව
මෙම පුහුණුව ඕනෑම කෙනෙකුට සිදුකළ සිදුකල යුතුයි අත්‍යාවශ්‍ය පුහුණුවකි මේ පුහුණුවේ දී ම පුහුණු කරු සමඟ සාකච්ඡා කර toilet training එකද පුහුණු කර ගැනීමට සුදුසු සුදුසුය මේ පුහුණුවට අයත් පුහුණුකිරීම් වනුයේ 
පාටිය සහිතව ගමන් කිරීම පටිය රහිතව ගමන් කිරීම සිටගෙන නැවතී සිටීම ඉඳගැනීම ඉඳගෙන නැවතී සිටීම බිම දිගා දිගාවී ම  වීම බිම දිගාවී නැවතී සිටීම දෙබසට පැත්තකට වැතිරීම පැතිරී නැවතී සිටීම බිම දෙ පසට පෙරලීම එපා කීම 

ඉහත සඳහන් පුහුණු කිරීම් වල විධානයන් පසෙකින් දක්වා ඇත එම විධානයන් ජාත්‍යන්තර පුහුණුකරුවන් පවා භාවිතා කරන සංවිධානයන්ගේ ඉහත විධානයයි පුහුණු කළ පසු උපත ඔබට අවශ්‍ය ලෙස භාවිතා කර ප් ද මෙම පුහුණුව අතරතුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා සුනඛයා පුහුණු කගැනීමේදී ඉදිරියේදී ඔබගේ සුනඛයා නිසා ඔබට පත්වීමට සිදුවන අපහසුතාවයන් බලන් බාගත හැක තවත් වැදගත් කරුණක් ඉහත සියලුම පුහුණු කිරීම් සිදු කිරීමේදී සුනඛයා සමාජ ගතකර පුහුණු කිරීමට ඉතා වැදගත්ය නැත්නම් අනෙක් තුනකින් දුටුවිට මිනිසුන් දුටු විට කෙතරම් ඔහු සුනඛයා පුහුණු කර සිටියද අකීකරු විය හැකිය  

 මුර සුනඛ පුහුණුව
ඔබ නිවසට සුනඛයාගේ නිවැරදි ආරක්ෂාවක් බලාපොරොත්තු වන්නේ නම් මෙම පුහුණුව සිදුකර තිබීම ඔබට ඉතා වැදගත් වේ එහෙත් මූලික හේතු මුලින්ම ඔබගේ සුනඛයාට මූලික පුහුණුව ලබාදී ලබා දී මනා හික්මුණු සුනඛයකු බවට ඔබේ සුනඛයා පත්කරගත යුතුයිනැතිනම් දිනයක් නැති අයෙකුට අවියක් ලබා දුන්නා සේ ය ඔබට බොහෝ අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවේ මන්ද එහිදී සුනඛයන් සුනඛයා නිවැරදි කැපීමක් සිදු කිරීමට ඉගෙන ගන්නා බැවිනි අප මෙම පුහුණුව සුනඛයකුට ලබා දෙන්නේ නම් අනතුරක් කලින් සිදුවන්නේ නම් සිදු වන්නේ නම් ඒ පිළිබඳව විමසිලිමත් ව විමසිලිමත්ව ස්වාමියාට දැනුම් දීමට දැනුම් දීමට සේවා සේවා කිරීම හා ස්වාමියාට උපද්‍රවයක් ඇති වන්නේ නම් එය වැළැක්වීමට තම නිවසේ දේපල සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට සොර සතුරන් අල්ලා ගැනීමට ඉගැන්විය හැක 


මෙම සුනඛ පුහුණුව පහත සඳහන් වර්ග වල සුනඛයින්ට ලබාදීම මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක

Cane Corso
English Mastiff
Dogo Canario
Dogo Argentino
Rottweiler
Siberian Husky
American Bully
Great Dane
German Shepherd
American Pit Bull Terrier
Boxer 
Doberman
Rhodesian Ridgeback
Dalmatian

මෙම පුහුණුව පළපුරුදු සුනඛ පුහුණුකරුවෙකුගේ සහාය ඇතිව ආරක්ෂක උපකරණ යොදාගෙන සිදු කිරීමෙන් අනතුරු සිදුවීම වළක්වා වලක්වා ගත හැක මූලික පුහුණුව යොදාගත් නිධානයක් හා හා watch stop attack leave  යන්න විධානයන් භාවිතා කරමින් පුහුණුවීම් කළ යුතුයි  


මෙහිදී  මෝක්ෂණ විධානය මගින් සතුරා වෙත අවධානයෙන් සිටීමට හුරු කරන අතර spirit යන ආ අනේ අණ දීමෙන් සුනඛයාට අනතුර දෙසට පිරිහීමට පුහුණු කරයි  

අපේ ජන අවදිවීමෙන් සතුරාට පහර දීමක් අල්ලා අල්ලා අල්ලාසතුරා අල්ලා ගැනීමක් පුහුණු කරන අතර  leave  යන අණ අනිත් වීමේදී සතුරා අත්හැරීමට විධානයක් ලබා දෙයි ඉහත පුහුණුව ලබා දීමෙන් ඔබගේ සුනඛයා ඉතා දක්ෂ මුර සුනඛයකු බවට පත් කරගත හැක  

සුනඛ සංදර්ශනය සඳහා පුහුණු කිරීම 
ප්‍රථමයෙන් ඒ සඳහා ඉදිරිපත් කරන සුනඛයෙකුට මූලික සුදුසුකම් තිබිය යුතුයඑනම් පෙළපතක් සහිත සහතිකයක් හා ඒ ඒ වර්ග වලට වර්ග වල සුනඛයින්ට තිබිය යුතු සම්මත අංග ලක්ෂණ සැලකිලිමත් විය යුතුය ඔබට ඒ අංග ලක්ෂණ ගැන පැහැදීමක් නැත්නම් තුනක පුහුණු කරුවෙකු ගෙන් විමසා ඒ ඒ තරග වලට යොමු කිරීම ඉතා වැදගත්ය නැතිනම් නිකරුනේ ඔබගේ මහන්සිය අපතේ අපතේ යා හැකිය තවද සුනඛයා සමාජශීලී සමාජශීලී වැඩ වලට යොමු කිරීම ඉතා වැදගත්ය නැතිනම් විනිසුරු සුනඛයා පරික්ෂා කිරීමේදී විනිසුරු සුනඛයා ගෙදර බිහිසුණු සුනඛයා ගෙදර පහරදීමට උත්සාහ කළහොත් හෝ අනෙක් සුනඛයන් සමග මාට්ටු කිරීමට ගියහොත් ඔබේ සුනඛයා තරගයෙන් ප්‍රතික්ෂේප විය හැක ඔබගේ සුනඛයා එම තරඟ ජයග්‍රහණය කළහොත් ඔබගේ සුනඛයාගේ වටිනාකම හා පැටවුන්ගේ වටිනාකම වැඩි වීම එතරම් සුදුසු බවට ස්ථාවර සේ , 

සුළඟ ක්‍රියාකාරකම් පුහුණුව මෙම පුහුණුව මගින් ඔබේ සුනඛයා ඉතා දක්ෂ ක්‍රියාශීලී සුනඛයකු බවට පත් කරන අතර මෙහෙට කඩුලු වලින් පැනීම තරප්පුව කින් නැගී සීනි පොල්ලක් දිගේ ඇවිදිමින් යාමට උමගක් තුලින් රිංගා යාමට කඩුලු අතරින් මාරුවෙන් මාරුවට දිවීමට පැනීම ද ආදී වූ ක්‍රියාකාරකම් විධානයකට අනුව කිරීමට දුරු කරයි  

ඉහත සුනක පුහුනු කිරීම සුනඛ පුහුණු කිරීම වර්ගවලින් මූලික සුනඛ පුහුණුවක් ඔබේ ඔබ ඔබේ ආදරණීය සුරතලා වෙනුවෙන් සිදු කරන්නේ නම් එය ඔබගේ සුරතලා වෙනුවෙන් කරන බොහොම ආයෝජනය බොහොම හොඳ ආයෝජනයකි එමගින් ඔබේ සුරතලා ඉතා දක්ෂ කීකරු සමාජශීලී ආදරණීය සුනඛයකු බවට පත් කර ගත හැක. 

මෙලෙස ඔබ වෙත යම් ලිපියක්  ගෙන ආ මා ලංකාවේ පිළිගත් ආරක්ෂක ආයතනයක සුනකයන් පුහුණු පුහුණුව පිළිබඳ සහතික ලත් පුහුණුකරුවකු වන එම් චමල් lakshman ලක්ෂ්මන් වෙමි මාගේ සය වසරක අත්දැකීම් හා පුහුණුව තුළින් ලත් දැනුමෙන් එහෙට ලිපිය සම්පාදනය කර ඇති අතර කිසිදු උපුටා ගැනීමක් සිදු කර නොමැති බැවින් මෙහි පූර්ණ අයිතිය මා සතුය පිළිබඳ යම් පිළිබද යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය දැන ගැනීමට අවශ්‍ය නම් පහත අංකය මට අංකය ඔස්සේ මා හා සම්බන්ධ විය හැක . අප ගැන වැඩි විස්තර දැනගැනීමට
 Lak9 traning  අපගේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න, 




 දුරකථන අංකය 0777 655 626  
නම  M.H.චාමල් ලක්රුවන් 
(  Owner of Lak9 Traning  & kennel )

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment